Posts

පෙම්කවක් - Love song

Image
  Kavi Sithivili Follow @kavisithivili

හීන අස්සේ දුවන කාලය

 හීන අස්සේ දුවන කාලය           මිහිරි නෑ මට අතීතය මිස නොකෙරූ ප්‍රේමය සිහිනයක් කොට            ගෙනාවේ ඇයි මිහිරි කොට මට අවදි වන්නට නොහැකි වූ තැන           හිරු කරන ඒ කෝඩූ රැගුමට සිනහා නැගුණද කදුළු පිරුණද           නොදනි එය මට සිහිනයකිතව Kavi Sithivili Follow @kavisithivili

උතුරා ගලනා දිය සීරා

 සෙවනැලි මවනා රූ රටා   මතකේ පොපියන ඒ කතා  ගෙනෙනා සිහිලැල් චේතනා  මහදේ මහදේ පාවෙනා...... උතුරා ගලනා දිය සීරා සෙනෙහස කකියන ඒ මායා සදනා පිවිතුරු රස වරුණා මහදේ මහදේ යාවෙනා...... සුවඳ යි සරනා මල් කලා ආදර ගීයක පෙම් සිනා කරනා මිහිරිය තුටු වෙමිනා  මහදේ මහදේ රැව්දෙනා ........ Kavi Sithivili Follow @kavisithivili

සිතුවා කවියක් ලියන්න

සිතුවා කවියක් ලියන්න පද පෙළ ගළපා හදන්න නුඹ ගැන දහසක් කියන්න සිතුවා...... මං සිතුවා..... නැහැනේ ලියවූනේ..... නැහැනේ කියවුනේ.... මං දන්නෑ මං දන්නෑ නුඹ ගැන ආදරේ තරුවක පාකලේ සද මෙන් නැහැ වුනේ අදුරක සැගවුනේ දූටුවේ නෑ.... දුටූවේ නෑ..... සද වට ආදරේ පොපියා රග දුනී තරුවක් තනි වුනේ අදුරක සැගවුනේ හැඩුවේ නෑ.... හැඩුවේ නෑ..... Kavi Sithivili Follow @kavisithivili

කොරෝනා Corona

Image
  Kavi Sithivili Follow @kavisithivili

මරණය

Image
Kavi Sithivili Follow @kavisithivili

අහම්බය

Image
Kavi Sithivili Follow @kavisithivili

හිරු සඳු

Image
Kavi Sithivili Follow @kavisithivili

බුර්කාව

Image
Kavi Sithivili Follow @kavisithivili

පිටාර ගැලීම

Image
පිටාර ගැලීම Kavi Sithivili Follow @kavisithivili

තාරුකා

Image
Kavi Sithivili Follow @kavisithivili

සුලගේ ගීතය | Wind Song

Image
Kavi Sithivili Follow @kavisithivili

රැවටිල්ල

Image
Kavi Sithivili Follow @kavisithivili

සිතිවිල්ල | Thought

Image
Kavi Sithivili Follow @kavisithivili

වැරැද්ද

Image
වැරැද්ද Kavi Sithivili Follow @kavisithivili

දහම

Image
Kavi Sithivili Follow @kavisithivili

අගය | Value

Image
Kavi Sithivili Follow @kavisithivili

අහිමි සදවතී

Image
Kavi Sithivili Follow @kavisithivili

මාධ්‍යය - Media

Image
මාධ්‍යය - Media Kavi Sithivili Follow @kavisithivili

හිමිකම..

Image
හිමිකම.. Kavi Sithivili Follow @kavisithivili