සිතුවා කවියක් ලියන්න

සිතුවා කවියක් ලියන්න
පද පෙළ ගළපා හදන්න
නුඹ ගැන දහසක් කියන්න
සිතුවා...... මං සිතුවා.....
නැහැනේ ලියවූනේ.....
නැහැනේ කියවුනේ....
මං දන්නෑ මං දන්නෑ

නුඹ ගැන ආදරේ
තරුවක පාකලේ
සද මෙන් නැහැ වුනේ
අදුරක සැගවුනේ
දූටුවේ නෑ.... දුටූවේ නෑ.....

සද වට ආදරේ
පොපියා රග දුනී
තරුවක් තනි වුනේ
අදුරක සැගවුනේ
හැඩුවේ නෑ.... හැඩුවේ නෑ.....






Kavi Sithivili

Comments

Popular Posts