හීන අස්සේ දුවන කාලය

 හීන අස්සේ දුවන කාලය

          මිහිරි නෑ මට අතීතය මිස

නොකෙරූ ප්‍රේමය සිහිනයක් කොට 

          ගෙනාවේ ඇයි මිහිරි කොට මට

අවදි වන්නට නොහැකි වූ තැන

          හිරු කරන ඒ කෝඩූ රැගුමට

සිනහා නැගුණද කදුළු පිරුණද

          නොදනි එය මට සිහිනයකිතව






Kavi Sithivili

Comments