හීන අස්සේ දුවන කාලය
හීන අස්සේ දුවන කාලය මිහිරි නෑ මට අතීතය මිස නොකෙරූ ප්‍රේමය සිහිනයක් කොට ගෙනාවේ ඇයි මිහිරි කොට මට අවදි වන්නට නොහැකි වූ තැන හිරු කරන ඒ කෝඩූ රැගුමට සිනහා නැගුණද කදුළු පිරුණද නොදනි එය මට සිහිනයකිතව Kavi Sithivili Follow @kavisithivili