Posts

Showing posts from August, 2021

උතුරා ගලනා දිය සීරා

 සෙවනැලි මවනා රූ රටා   මතකේ පොපියන ඒ කතා  ගෙනෙනා සිහිලැල් චේතනා  මහදේ මහදේ පාවෙනා...... උතුරා ගලනා දිය සීරා සෙනෙහස කකියන ඒ මායා සදනා පිවිතුරු රස වරුණා මහදේ මහදේ යාවෙනා...... සුවඳ යි සරනා මල් කලා ආදර ගීයක පෙම් සිනා කරනා මිහිරිය තුටු වෙමිනා  මහදේ මහදේ රැව්දෙනා ........ Kavi Sithivili Follow @kavisithivili

සිතුවා කවියක් ලියන්න

සිතුවා කවියක් ලියන්න පද පෙළ ගළපා හදන්න නුඹ ගැන දහසක් කියන්න සිතුවා...... මං සිතුවා..... නැහැනේ ලියවූනේ..... නැහැනේ කියවුනේ.... මං දන්නෑ මං දන්නෑ නුඹ ගැන ආදරේ තරුවක පාකලේ සද මෙන් නැහැ වුනේ අදුරක සැගවුනේ දූටුවේ නෑ.... දුටූවේ නෑ..... සද වට ආදරේ පොපියා රග දුනී තරුවක් තනි වුනේ අදුරක සැගවුනේ හැඩුවේ නෑ.... හැඩුවේ නෑ..... Kavi Sithivili Follow @kavisithivili