Posts

Showing posts from September, 2021

හීන අස්සේ දුවන කාලය

 හීන අස්සේ දුවන කාලය           මිහිරි නෑ මට අතීතය මිස නොකෙරූ ප්‍රේමය සිහිනයක් කොට            ගෙනාවේ ඇයි මිහිරි කොට මට අවදි වන්නට නොහැකි වූ තැන           හිරු කරන ඒ කෝඩූ රැගුමට සිනහා නැගුණද කදුළු පිරුණද           නොදනි එය මට සිහිනයකිතව Kavi Sithivili Follow @kavisithivili